වකුගඩු නරක් වෙලා බිනේශා ගේ මනුස්සයා නැතිවෙලා , ඇය ඉතා අසරණ අඩියකට වැටෙනවා , දරුවා සමග ජීවිතය ගැටගහගන්න බැරුව ඇය තෝරගන්නව පාපිසි හදන්න !
නමුත් මිලදී ගන්න වෙළඳපොළක් නැති , ප්ලාස්ටික් පාපිසි ගන්න ප්ලාස්ටික් මිනිස්සුන් පිරුනූ රටක ඇයගේ නිර්මාන වලට ඉඩක් නැති වෙලා . වටිනාකමක් , ජීවිත කතාවක් නැති උබලගේ “ප්ලාස්ටික් පාපිස්ස” ගෙවුනම , “බිනේශාගේ පාපිස්සක්” අරන් ඇයට සරණක් වෙන්න.
*ඇයගේ අවසරය ගෙන ලියුවෙමි.
Reviews
There are no reviews yet.