Blog

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන්

පරදේසෙකින් ආ කුමරුට පෙම පුදමින් නෑදෑ සනුහරේටත් පිටුපානු තරම් ආලය අන්ද හින්දම හිත මුලා කරන් කුවේණියගෙ සන්තකයම වුනානෙ සුන් නැගි ඉණිමගට පා පහරක් දෙන්න තරම් පහත් හිතක් අද කාලෙත් නැත හිගයක් අතීතයෙන් නොවෙනස්වම පැමිනි ලෙසින් විජයගෙ ලෙයින් හිමිවෙන්නැති එදා ඉදන් තම සන්තකේ තිබුනෙද කිසියම්වු දෙයක් සැකයක් නැතිව පිදු හින්දා සිත පහදන් ඒ සා විසාලෙට කරලත් […]

පණ ඇද ඇදත් අප උසුලන රට වෙනුවෙන් – කිසිවක් නොකර හිටියොත් අපි ගුණමකුවන් Read More »

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු.

  අද වන විට අපට නැතිවම බැරි දෙයක් ලෙස මේ පොලිතීන් අවශ්‍යතාව හඳුන්වා දෙන්නට පුළුවනි.කෙසේ නමුත් අපගේ පරිසරය විනාශ වීමටත් ප්‍රධානතම සාධකයක් වන්නේ මෙම පොලිතීන් .මේ හේතුවෙන් වර්තමාන පොලිතීන් භාවිතය සෑහෙන්න දුරට අවම කරමින් ජීවත් වීමට බොහෝ කතිකාවක් බිහිව තිබේ. මේ සදහා හඳුන්වා දිය හැකි එක් පිලියමක් ලෙස හණ නිශ්පාදන භාවිතය දැක්වීමට පුළුවනි . මොනවාද

ශ්‍රී ලංකාවේ පොලිතීන් භාවිතය අවම කිරීම සදහා හණ නිශ්පාදනය ප්‍රචලිත කරමු. Read More »

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද? Read More »

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් මේ දිනවල පැවැත්⁣වෙන 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සමඟින් උන්මාදයට පත් වී ඇති බව නොඅනුමානයි. විශේෂත්වය වන්නේ ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් MAS holdings ආයතනය විසින් නිර්මාණය කර තිබීමයි. ඔබ දන්නවාද , පැයකදී ගෝලීයව අප විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම… Read More »

දේශගුණික තත්ත්වයන් වෙනස්වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත. වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය

දේශගුණික තත්ත්වයන් වෙනස්වීමෙහිලා පාරිසරික බලපෑම Read More »

දේශගුණික තත්ත්වයන් වෙනස් වීමෙහිලා පාරිසරික බලපෑම

පෘථිවියේ පවතින විශාලතම දූෂකයක් වශයෙන් ප්ලාස්ටික්හැඳින්විය හැකි අතර, වාර්ෂිකව ලොව පුරා ප්ලාස්ටික් ටොන්මිලියන 100 ක් පමණ නිෂ්පාදනය වේ. මේවා පරිසරපද්ධතිවලට එක් වීම නිසා දේශගුණික විපර්යාස සිදු වීමේසංඛ්‍යාතය හා තීව්‍රතාවය වැඩි කිරීමට හේතු වන බව සොයාගෙන ඇත. වාර්ෂිකව අවම වශයෙන් ප්ලාස්ටික් ටොන් මිලියන 8 ක් පමණසාගර පරිසර පද්ධතිවලට එකතුවන අතර, මෙම තත්ත්වය2030 වන විට දෙගුණයක් විය

දේශගුණික තත්ත්වයන් වෙනස් වීමෙහිලා පාරිසරික බලපෑම Read More »

පොහොය දින සහ ප්ලාස්ටික්

සමරන්න වප් පෝය… නොමැතිව ප්ලාස්ටික් ගොන්නක්… පෝය කියද්දිම බෞද්ධ අපිට මතක් වෙන්නේ පන්සල…මොකද මාසෙකට එක දවසක් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලින් ටිකක් මිදිලා..විඩාබර මනසට දහම් පණිවිඩයක් අසන්නට වෙන් වුණු දවසක් තමයි මේ පෝය දවස. ඉතින් මේ වප් පෝය දවසෙත් අපි ගොඩක් අය හිමිදිරි උදෑසනම සුදුවතින් සැරසිලා සිල් සමාදන් වෙන පන්සල යනවා.තවත් සමහරු පන්සලට ගිහින් නොයෙක්

පොහොය දින සහ ප්ලාස්ටික් Read More »

ප්ලාස්ටික් වලින් ගත සරසමුද?

ඔබත් පාවිච්චි කිරීමෙන් අනතුරුව ප්ලාස්ටික් බෝතල් විසිකරනවද?ප්ලාස්ටික් බෝතල් නිසා සිදුවන පාරිසරික හානිය ගැන කනස්සල්ලෙන්ද? එසේනම් මේ සටහන ඔබ මෙන්ම ඒ ගැන සිතා බලා තවත් පියවරක් ඉදිරියට තැබූ අපූර්ව ව්‍යාපාරයක් ගැනයි. 2010 වර්ෂයේදී උතුරු කැරොලිනාවේ ක්‍රීඩාලෝලි, හා පරිසර හිතකාමි සුමිතුරන් දෙපළක් වන Bill Johnson සහ John Riddle විසින් “Recover” නම් වූ ප්ලාස්ටික් වලින් ඇදුම් නිෂ්පාදනය කරන

ප්ලාස්ටික් වලින් ගත සරසමුද? Read More »

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්…

අතීතයේ මිනිසුන් පරිසරය සමඟ බොහෝ සබඳතා පැවත් වූ, පරිසරය තුළින් පෝෂණය වූවන් වෙති. ඔවුන් පරිසරයට බොහෝ සේ ඇලුම් කළ අතර එයට කිසිදු හානියක් සිදු කිරීමට නොසිතූහ. “ප්ලාස්ටික්” යන වචනය මෙලොවට පැමිණීමට පෙර ජීවත් වූ එම මිනිසුන් තම ජීවිතය ගෙන ගියේ කෙසේදැයි ඔබ දන්නවාද? ඔවුහු එදිනෙදා පරිභෝජනයට ගන්නා එළවළු, පළතුරු ආදිය නිවසේම වගා කළ අතර, එසේ

ප්ලාස්ටික් වලින් තොර අනාගතයකට ප්ලාස්ටික් වලින් තොර අතීතයෙන් උපදෙසක්… Read More »

Shopping Cart