Artisan

ජීවන වෘත්තීය පවා වෙනස් කල පුංචි තෑග්ග…

මෙවර Zeroplastic වෙතින් ගෙන එන්නේ ස්වඋත්සහයෙන් ම අජීවී වස්තුවකට හරි අපූරුවට කලාවක් මුසු කරන කලාත්මක දෑතක් සහිත නිර්මාණශීලි ,දක්ෂ පුද්ගලයකු ගැනයි. ඔහු නෙවිල් වික්‍රමසිංහ මහතා. බොහෝමයක් දෙනා එදිනෙදා සිය නිවසින් බැහැර කරන පොල්කටු මගින් ඔහු අපූරු වූත් නිර්මාණාත්මක වූත් විසිතුරු භාණ්ඩ වගේම ගෘහ උපකරණ ද නිර්මාණය කරනවා. ඔහුට මේ අදහස පහළ වන්නේ ඔහුට ලැබුන පුංචි […]

ජීවන වෘත්තීය පවා වෙනස් කල පුංචි තෑග්ග… Read More »

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත

ප්ලාස්ටික් වලින් තොර දේශයක් උදෙසා නිරතුරුව කටයුතු කරන Zeroplastic අපේ මේ සූදානම තම ආදරණීය සැමියාගෙන් ලද ආභාසයෙන් පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක හිමිකාරිනියක් වූ ධෛර්යවන්ත කාන්තාවක් ගැන කතා කිරීමටයි. නමින් නදීශා වන ඇය පැවසූයේ ඇයට කිසිවිටකත් එවැනි එවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහසක් නොතිබුණු බවයි.නමුත් ඇය තුළ පැවති ආසාව හා දක්ෂතාවය නිසා ඇය මේ වන විට මුළු

මුළුතැන්ගෙට නව මානයක් එක්කළ දිරිය කත Read More »

Warna creations පසුබිම් කතාව

වෛරස  හෑම  මීටරයේ    < දුර >     තියලා ඇතැමෙක් නොදුටු පැති හරිහැටි හරවාලා කර්මයෙ පුවත ටොකු ලෙස ඉඟි කරවාලා සත්‍යයකි, නැතිය  පණ තරමට   මිණි මාලා ආදර  සොබා  මව්  වෙත  සිත්   අද්දාලා නිදි  හුන්   විසල්  විස්කම්   ඇහැ-රවාලා කිව යුතු යමකි, නුවණින් හැම අමතාලා තවකෙක් දුටුව රන් අසුනකි ය, කොරෝනා..  

Warna creations පසුබිම් කතාව Read More »

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව

කොවිඩ් තත්වය හේතුවෙන් අද ලංකාව පමනක් නොව මුලු ලෝකයම දැඩි පීඩාකාරී තත්වයකට මුහුන දෙන අවස්තාවක එම කඩා වැටීම් බිද වැටීම් ශක්තියක් කරගෙන තම රැකියාවද නතර වූවත් හිතට ශක්තිය ගෙන තම දක්ශතා වලින් උපරිම ඵල නෙලා ගන්නා කලානිර්මාණ ශිල්පියෙකු ගැනයි ඔබ අද දැනුවත් වන්නේ. පුද්ගලයකු තමන් කැමති රැකියාවක නිරත උවත් ඔවුන් තුල යම් යම් ක්ශේත්‍ර වලට

අතරමග නැවතුන රැකියාව නිසා ඉස්මතු වූ ඔහුගේ හැකියාව Read More »

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා

යම්කිසි රටාවකට අනුව පිළිවෙලකට ගලාගෙන ආ මිනිස් ජීවිත සහමුලින්ම වෙනස් කර දමන ලද ඒ ව්‍යසනය ආරම්භ වී දෙවසරක් ද ගත වී හමාරය. එකම ආකාරයකට , රිද්මයකට ගලා ආ ජීවිතය යම් යම් හේතු මත එයාකාරයෙන්ම පවත්වාගෙන යාමට නොහැකි වන තැන ඇතැමුන් බොහෝ පීඩාකාරී තත්වයන්ට මුහුණ දෙනුයේ ජීවන මාර්ග බිඳවැටෙන නිසාවෙනි. නමුත් වැටෙන තැනින් නැවුම් ආකාරයකින් යළි

ලිමිට් දුන්නු කොවිඩ් එක්ක අන්ලිමිටට්ව පරිසරයට ආදරය කරන අපේ කාලේ කලාකරුවා Read More »

අවාසනාවන්ත ඉරණමක් පරිසරයට ආශිරවාදයක් කරගත් ව්‍යාපාරය

අනාගතයේ යම් දිනක හදිසියේ සිදුවන අනතුරකින් ඔබට එක් තැනකට වී සිටීමට සිදු වුවහොත් ඒ කාලය අතරතුර ඔබ කෙසේ හැසිරේවිද? එම කාලය තුල තමාට උදා වූ ඉරණම පිළිබඳ සිතමින් කල් මරනවාද? එය ඵලදායී ලෙස ගත කිරීමට උත්සහ කරනවාද? එවැනි කටුක අත්දැකීමක් තමන්ව සේම තමන් ජීවත් වන පරිසරයද රැකගත හැකි ක්‍රියාවකට යොමු කිරීමට පුද්ගලයෙකු උත්සහ කරන්නේ නම්

අවාසනාවන්ත ඉරණමක් පරිසරයට ආශිරවාදයක් කරගත් ව්‍යාපාරය Read More »

උණ ලීයෙන් අලුත් වැඩක්

සැබැවින්ම වර්තමානය තුළ ප්ලාස්ටික් උග්‍ර පාරිසරික ගැටලුවක් වී හමාරය. අප විසින් විනාඩි කිහිපයක් භාවිත කර ඉවත දමන ෂොපින් බෑගයක සිට, මුළුතැන්ගෙයි උපකරණ, විසිතුරු භාණ්ඩ, ගෘහ භාණ්ඩ, ගොඩනැඟිලි උපාංග ආදී මෙකී නොකී බොහෝමයක් දෑ ප්ලාස්ටික් භාවිත නිමැවුම්ය. ප්ලාස්ටික් මිනිස් ජන ජීවිතය හා මෙතරම් සමීප වූයේ කෙසේද? භාවිතයේ පහසුව, කල්පැවැත්ම, අඩු පිරිවැය ඊට හේතුවීද? ඒ කෙසේ හෝ

උණ ලීයෙන් අලුත් වැඩක් Read More »

Chakra bags පසුබිම් කතාව

හැකියාවට ඉඩක්-පරිසරයට හෙටක්… මිහිමත වෙසෙන සතුන් අතරින් උසස්ම මනසක් හිමි සත්වයා ලෙස මිනිසා නම් දරා සිටි. මනස වනාහි හොදින් සිතා බලන්නට, දුරදිග බලන්නට සරලවම පනින්නට පෙර සිතා බලන්නට මෙහෙයවිය යුත්තකි. ප්ලාස්ටික්, පොලිතීන් වැනි නොදිරන ද්‍රව්‍යන්ගේ අධික පරිභෝජනය නිසා තම දරුවන්ට මුහුණ පාන්නට විය හැකි අදුරු, රුදුරු අනාගතය මුලිනුපුටා දමනු වස් දුරදක්නා නුවණින් තම මනස මෙහෙයවා

Chakra bags පසුබිම් කතාව Read More »

Craft world පසුබිම් කතාව

එදිනෙදා ජීවිතයේදී අප විසින් නිරන්තරයෙන් ප්රයෝජනයට ගැනෙන පුවත්පත් කඩදාසි යොදා ගනිමින් අගනා නිර්මාණයන් රැසක් බිහි කිරීමට හැකි බව ඔබ දන්නවාද? Craft world යනු එලෙස අපතේ යන පුවත්පත් කඩදාසි යොදා ගනිමින් සාදන නව නිපැයුම් රැසක් බෙදා හරින පරිසර හිතකාමී ව්‍යාපාරයකි. පේරාදෙණිය අමරවංශ මාවතෙහි පදිංචි ගයාන් මහතා Craft World හි තනි අයිතිකරු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ

Craft world පසුබිම් කතාව Read More »

NJ Arts පසුබිම් කතාව

පොල් කටුවෙන් ලොවදිනුමට ලොව පුරා විහිදී ඇති අති විශාල වූ ශාක ගහනය අතුරින් මිනිසාට මෙන්ම අනෙකුත් සතුන්ටද වඩාත්ම ප්‍රයෝජනයක් ගෙන දෙන ශාකය කුමක්දැයි ඔබ ප්‍රශ්න කලහොත් නිසැකවම ඕනෑම අයෙකුගේ පිළිතුර වනුයේ කප් රුක හෙවත් පොල් ගසයි.. පොල් ගසේ ප්‍රධානතම අංගයක් වන පොල් ගෙඩියේ මදය කොටස වෙන් කර ලබා ගත් පසු බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ

NJ Arts පසුබිම් කතාව Read More »

Shopping Cart