දේශීයත්වය අගය කරමින් නොසැලී ඉදිරියට යන නූතන ස්වාමි දරුවෝ…..
“මන් දේශීය නිෂ්පාදන අගය කරන කෙනෙක් ..ඒ අදහසින් තමයි මන් අපේ ව්‍යාපාරය ආරම්භ කළේ…..” ඒ තම ව්‍යාපාරය පිළිබඳ තෘප්තිමත් දිරිය කාන්තාවකගේ තවත් එක් ඇරඹුමකි.දේශයට සුබ සිහිනයකි. ප්ලාස්ටික්වලින් තොර දේශයක් වෙනුවෙන් මෙවර අපගේ කතා නායකයා නමින් සුජීව මහත්මයා හා ඔහුගේ බිරිඳ ප්‍රියන්ති මහත්මියයි. සුජීව මහතාගේ හා මහත්මියගේ කාලාන්තරයක් තිබූ අදහසක් මල්ඵල ගන්වමින් දේශීය දැවකම් මුසු වූ […]
දේශීයත්වය අගය කරමින් නොසැලී ඉදිරියට යන නූතන ස්වාමි දරුවෝ….. Read More »