December 2021

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ…

“මට මිනිස්සුන්ට කියන්න අවශ්‍ය වුනේ හැමතිස්සෙම ප්ලාස්ටික් කෑල්ලක් ගන්නවා වෙනුවට ඊට වඩා ලස්සන, පරිසර හිතකාමී, කල් පවතින දෙයක් පාවිච්චි කරන්න කියලා” ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ….. ඔහුට නිතරම අවශ්‍ය වී තිබුනේ මිනිස්සු එදිනෙදා භාවිතා කරන කුඩා ප්ලාස්ටික් භාණ්ඩ වෙනුවට ආදේශන නිෂ්පාදනය කරන්න. ප්ලාස්ටික් භාණ්ඩ ආනයනය සීමා වෙලා ඒ

ප්ලාස්ටික් වලින් තොර ලොවක් තැනීමේ කුඩා අරගලයේ තවත් එක් පුරුකක් පිළබඳවයි මේ… Read More »

සාගරයට මැදි වූ ප්ලාස්ටික්

සාගරයට ගලා යන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අඩකට වඩා පැමිණෙන් නේ චීනය ,ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය සහ ශ්‍රී ලංකාව යන රටවල් පහෙනි. පෙරදිග ආයුර්වේදය, සොබාදහම පිළිබඳ බරසාර කතිකාවන් ගැවසෙන ලංකාවේ ශ්‍රී නාමය ද ඈදා තිබීම කනගාටුදායකය. ශ්‍රී ලංකාවේ පිහිටීම අතින් පෙරදිග සාගරයෙන් වට වූ මනස්කාන්ත භූමියක් වුවද ප්ලාස්ටික් බෝතල්, කෑන්, වෙළඳ දවටන යනාදිය කරණකොට ගෙන ජරාවාස වී ඇත.

සාගරයට මැදි වූ ප්ලාස්ටික් Read More »

Shopping Cart

🔔 Please Note:This website is currently a product showcase only. Purchasing is temporarily disabled as we work on launching our full e-commerce store.
අපි තාවකාලිකව නිෂ්පාදන විකිණීම නවතා ඇති අතර, අපගේ වෙළඳසැල මෙම අවුරුද්දේ අගභාගයේදී නැවත විවෘත කිරීමට නියමිතය.

X