November 2021

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද?

පොලිතින් භාවිතය අප කිසිවෙකුට අලුත් දෙයක් නොවේ. මිනිස් ජීවිතය තුළ වැඩකටයුතු වැඩිදුරට පහසු කරලීමට පොලිතින් හෝ ප්ලාස්ටික් උපාංග වැඩි වැඩියෙන් නිෂ්පාදනය වේ . දකින දකින හැම තැනකම ප්ලාස්ටික් බෑග් හෝ ප්ලාස්ටික් උපාංග දැකීම පුදුමයක් නොවන්නේ ඒ නිසාමයි . කඩේකට ගියත් රුපියලක දෙකක පොඩි ගානකට ප්ලාස්ටික් බෑගයක් මිලට ගෙන සියලු බඩු එහි දාගෙන ඇවිත්, හිතෙන තැනක […]

පොලිතීන් සැබැවින්ම මිනිස් ජීවිතය පහසු කරනවාද? Read More »

දේශීයත්වයට මුල් තැන දෙමින් ජාත්‍යන්තරය ජයගන්නා මිනිසුන්

කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රදේශයේ ජීවත් වන ඇය, නමින් හර්ෂණී ද සිල්වා. වෘත්තියෙන් පෞද්ගලික පාසල් ගුරුවරියක් වන හර්ෂණී, සිය විනෝදාංශය මෙන්ම අමතර ආදායම් මාර්ගයක් ලෙසත් දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් අත්කම් නිර්මාණයෙහි නියැළී සිටිනවා. එම ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇය අප සමඟ තොරතුරු බෙදාගත්තේ මෙලෙසින්. සුනිල් කල්දේරා මහතා ( හර්ශණීගේ පියාණන්) ස්වයං රැකියා කිහිපයකට පසු විනෝදාංශයක් ලෙස සකසන ලද  අත්කම්

දේශීයත්වයට මුල් තැන දෙමින් ජාත්‍යන්තරය ජයගන්නා මිනිසුන් Read More »

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම…

ඔබ ක්‍රිකට් ලෝලියෙකු නම් මේ දිනවල පැවැත්⁣වෙන 2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය සමඟින් උන්මාදයට පත් වී ඇති බව නොඅනුමානයි. විශේෂත්වය වන්නේ ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදා ගනිමින් MAS holdings ආයතනය විසින් නිර්මාණය කර තිබීමයි. ඔබ දන්නවාද , පැයකදී ගෝලීයව අප විසින් පරිසරයට මුදා හරින ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය

පරිසරය රකින්නට, ක්‍රිකට් කියාදුන් අපූරු පාඩම… Read More »

Shopping Cart

🔔 Please Note:This website is currently a product showcase only. Purchasing is temporarily disabled as we work on launching our full e-commerce store.
අපි තාවකාලිකව නිෂ්පාදන විකිණීම නවතා ඇති අතර, අපගේ වෙළඳසැල මෙම අවුරුද්දේ අගභාගයේදී නැවත විවෘත කිරීමට නියමිතය.

X