ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන්නේ බලාගෙනයි….
අප එදිනෙදා භාවිතා කරන ප්ලාස්ටික් බෝතල් අපි විවිධ කාර්යන් සඳහා භාවිතා කිරීමට පුරුදු වෙනවා. ප්ලාස්ටික් භාජන විසි කරනවාට වඩා ඒවා නැවත නැවත භාවිතා කිරීම පරිසර දූෂණය අවම කරනවා තමයි. හැබැයි ප්ලාස්ටික් බෝතල් සහ ගැලුම් මේ ආකාරයෙන් නැවත භාවිතා කිරීමට පෙර එම බෝතල් පානීය ජලය ගබඩා කිරීමට කොයි තරම් ගැලපෙනවාද කියලා අවධානයෙන් ඉන්න ඕන.ෙසෑම ප්ලාස්ටික් බෝතලයකම […]
ප්ලාස්ටික් බෝතල් වල වතුර බොන්නේ බලාගෙනයි…. Read More »