අපේ යුතුකම හරියට ඉටු කරමු!

සෑම දිනකම ගෝලීය වශයෙන් මුහුණු ආවරණ බිලියන 3.4 කට වඩා පරිසරයට බැහැර කෙරෙන අතර, වන සතුන්ගේ ආරක්‍ෂාව සහතික කරන ඔබේ මුහුණු ආවරණ ඉවත් කිරීමට පෙර ප්ලාස්ටික් පටිය කපා දැමීමට ඔබ වග බලා ගන්න. වැරදි ලෙස මුහුණු ආවරණ පරිසරයට බැහැර කිරීම සෞඛ්‍යයට මෙන්ම පරිසරයට විශාල තර්ජනයක් එල්ල කර තිබේ. අපි අපේ පරිසරය අපි ආරක්‍ෂා කළ යුතුමයි.

Over 3.4 Billion face masks are discarded globally each day.Please make sure to cut the plastic strap before disposing your face masks which will ensure the safety of wildlife.Incorrect practices of mask disposal has imposed a large threat on health as well as environment. We must protect our environment.

#zeroplastic #bezeroplastic #protectenvironment

Shopping Cart

🔔 Please Note:This website is currently a product showcase only. Purchasing is temporarily disabled as we work on launching our full e-commerce store.
අපි තාවකාලිකව නිෂ්පාදන විකිණීම නවතා ඇති අතර, අපගේ වෙළඳසැල මෙම අවුරුද්දේ අගභාගයේදී නැවත විවෘත කිරීමට නියමිතය.

X