Coir Doormat ( බිනේශා ගේ පාපිසි )

Coir Doormat ( බිනේශා ගේ පාපිසි )

A well-crafted doormat is essential to warmly welcome your guests and keep muddy footprints out from the door. This eco-friendly plastic free rectangular doormat is made with a durable coir by a beloved mother in Hikkaduwa.

Size – Length  24” | Width 15”

Every purchase on our website mainly helps to resolve two critical problems. The first one is plastic problem and pollution. The other one is to empower & promote the demand of local small & medium scale entrepreneurs to produce plastic alternative products.

No plastic, Fantastic

SKU: N/A Categories: ,

Description

වකුගඩු නරක් වෙලා බිනේශා ගේ මනුස්සයා නැතිවෙලා , ඇය ඉතා අසරණ අඩියකට වැටෙනවා , දරුවා සමග ජීවිතය ගැටගහගන්න බැරුව ඇය තෝරගන්නව පාපිසි හදන්න !
නමුත් මිලදී ගන්න වෙළඳපොළක් නැති , ප්ලාස්ටික් පාපිසි ගන්න ප්ලාස්ටික් මිනිස්සුන් පිරුනූ රටක ඇයගේ නිර්මාන වලට ඉඩක් නැති වෙලා . වටිනාකමක් , ජීවිත කතාවක් නැති උබලගේ “ප්ලාස්ටික් පාපිස්ස” ගෙවුනම , “බිනේශාගේ පාපිස්සක්” අරන් ඇයට සරණක් වෙන්න.

*ඇයගේ අවසරය ගෙන ලියුවෙමි.

Additional information

Weight 0.5 kg
Color

Blue, Red, Green

Reviews

There are no reviews yet.

Only logged in customers who have purchased this product may leave a review.

Vendor Information

  • Store Name: Binu's Place
  • Vendor: Binu's Place
  • Address:
  • No ratings found yet!